TutoHUB සමග ඒකතුවන ඔබට අපගේ මෙම වෙබ් අඩවිය ලබා ගැනිම මගින් පහත පහසුකම් ලබා ගත හැකිය.

තමන්ටම වෙනස් කරගත හැකි මුල් පිටුවක්..

තමන්ගේ වෙබ් අඩවියේ සියලුම දේ තමන්ටම වෙනස් කරගත හැකිය. ඒබැවින් අවශ්‍ය ඔනෑම විටක අවශ්‍ය දෙයක් වෙනස් කරගත හැකිය.

සෑම මසකම 15 වන දින ඔබගේ Payment

සෑම මසකම 15 වන දින ඔබගේ Payment ඔබ ලබා දෙන ගිණූම් අංකයට අප විසින් බැර කරනු ලබන අතර ඒලෙස ගෙවිම් සිදු කරනු ලබන්නේ පසුගිය මසෙහි paymentය.

Live Class කරන්න පුලුවන්

ගුරුවරයාට අවශ්‍ය පරිදි තමන්ගේ class arrange කරගත හැකි අතර Live class සිදු කරනුයේ Zoom Platform ඒක මගිනි. නමුත් සිසුනට Zoom app හෝ වෙනත් මෘදුකාංගයක් අවශ්‍ය නොවේ.
-- සිසුනට ගුරුවරයාගේ වෙබ් අඩවියට පැමිණ Live Class හා සම්බන්ධ විය හැකිය.ඒලෙසම සිසුනට ගුරුවරු සමග කතා කල හැකිය.
-- ගුරුවරයාට Online Whiteboard භාවිතා කල හැකිය.
-- ගුරුවරයාට Online Screen Sharing භාවිතා කල හැකිය.

HomeWork සහ පහුගිය පාඩම් දාන්න පුලුවන්

ඔබට අවශ්‍ය පංතියට වෙන වෙනම HomeWork ඇතුලත් කල හැකි අතර ඔබ විසින් සිදු කරන Live Class වල Record ඒක ඔබට අවශ්‍යනම් Video Lectures ලෙස Add කල හැකිය.ඒවිට පසුව Join වෙන සිසුනට හා සජීව පංතියට පැමිණිමට නොහැකි වු සිසුනට පැරණි පාඩම් නැවත නැවත නැරඹිය හැකිය.