TutoHUB සමග ඒකතු වී ඔබගේ අමතර පංති සදහා වෙබ් අඩවිය නිර්මාණය කරගන්න..
මෙම වෙබ් අඩවිය සදහා පළමු මස නොමිලේ

-- වෙබ් අඩවිය සැකසීමට රුපියල් 12500.00 ගෙවිය යුතුය.
-- නොමිලේ .COM Domain ඒකක් ලබා දේ.
-- Hosting නොමිලේ.
-- නොමිලේ Android App ඒකක්.
-- Android App ඒක Play Store Submit කර දිම නොමිලේ.
Premium Pack
15% Per Student / Month
වෙබ් අඩවිය මගින් ලබා දෙන සේවාව සදහා වෙබ් අඩවිය භාවිතා කරනු ලබන සිසුවෙකුගෙන් 15%ක් අය කෙරේ.
  • ඒක් සිසුවෙකුගෙන් 15% පමණි.
  • වෙබ් අඩවිය හරහා ඒක්කරගත හැකි සිසුන් සීමාවක් නොමැත.
  • නොමිලේ .com domain සේවාව.
  • නොමිලේ hosting සේවාව.
  • අවශ්‍ය තරම් batch සැදීය හැක.
  • Online Payment ලබා ගත හැකිය.
  • අවශ්‍යනම් ඔබගේ බැංකුවටම මුදල් ලබා ගත හැකිය (Offline Payments).
  • Online Exams සිදු කල හැකිය.
  • ඉදිරි Web අඩවි Updates නොමිලේ ලබා දේ.
Contact Us 0770508710
Full Package
Rs.150000.00 / year
සම්පුර්ණ සිසුන් සිමාවක් නොමැත.
  • වසරකට ගෙවිය යුත්තේ රු.150000.00 පමණි.
  • වෙබ් අඩවිය හරහා ඒක්කරගත හැකි සිසුන් සීමාවක් නැත නොමැත.
  • නොමිලේ .com domain ඒකක්
  • නොමිලේ hosting සේවාව
  • අවශ්‍ය තරම් batch සැදීය හැක
Contact Us 0770508710

ඔබ විසින් වෙබ් අඩවිය සකසා දීම සදහා මුලින් රු.12500.00 ක මුදලක් ගෙවිය යුතුය.

මෙම රු.12500.00 ගෙවිම තුලින්:

ආරක්ෂිත වු වෙබ් අඩවියක්

ඔභට .com domain ඒකක් සමග සම්පුර්ණ වෙබ් අඩවයක් සදා දෙනු ලැබේත ඒය ඔබට අවශ්‍ය පරිදි වෙබ් අඩවියෙන්ම වෙනස් කරගත හැකිය.

නීත්‍යානුකූල බැඳීමක්

අප ආයතනය රජයේ ලියාපදිංචි කර ඇති අතර සෑම ගුරුවරයෙක්ම අප සමග නිත්‍යනුකුල බැදිමකට(Legally-binding agreements) යටත් වේ. (වසරක බැදීමකි)

නොමිලේ උපදේශන සේවාවක්

ව්‍යාපාරිකම වශයෙන් අනාගතය සාර්ථක කරගැනිම සදහා ක්ෂේතයේ ප්‍රවිණයන් සමග පවත්වනු ලබන විවිධ වැඩ සටහන් සදහා නොමිලේ සහභාගි විය හැකිය.

1

සිසුන් ගෙවන මුදල් ගුරුවරයාට ලැබෙන්නේ කෙසේද?

2

වෙබ් අඩවිය සදහා Payment කරන්නේ කොහොමද?

3

එක පාර පංති කියක් කරන්න පුලුවන්ද?

4

ඒකපාර පංතියකට ලමයි කියක් පුලුවන්ද?