ඔබ පාවිච්චි කරනුයේ Zoom Platform ඒකයි. ඒබැවින් ඒහි ඒකවර සිසුන් 100ක් දෙනා හට නොමිලේ පංතිය පැවැත්විය හැකි අතර ඉන් ඒහාට යාමේදි ඔබට zoom app ඒකට යම් ගෙවිමක් සිදු කල යුතු වේ. මේ ගැන සියු විස්තර සදහා " වැඩ කරන හැටි " Menu ඒකට යන්න. ඒහිදි ඔබට සියලුම විස්තර බලා ගත හැකිය.